බ්ලොග් රෝලට ඔයාගේ බ්ලොග් එකත් දාන්න මෙතනින් එන්න

---------------------------------------------
ඔයාගේ බ්ලොග් එක මගේ තිඹිරිගෙයි දාන්න ඕනේ නම්
 මෙතන කොමෙන්ට් එකකින් හෝ  
omayades@rocketmail.com 
හෝ
pegusus2om@gmail.com 
වලින් එකකට ඔයාගේ බ්ලොග් එකේ ලින්ක් එක එවන්න.
මගේ අලුත් යාලුවන්ට පහසුවෙයි කියලා හිතලයි මගේ කවි බ්ලොග් එක මෙහෙම කලේ 

ජේසු පිහිටයි 

ප/ලි
ඔයත් කැමතිනම් නිතර තිඹිරිගෙට ඇවිත් යන්න .. ඔබේ පහසුවට මෙන්න HTML කෝර්ඩ් එක .ඔයාගේ බ්ලොග් එකේ දාගන්න ඕනෙනම් 
<a href ="http://kuveni1.blogspot.co.il/">
<img src = "https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/9.gif"/>
</a>

202 comments:

  1. Replies
    1. ඔන්න දැම්මා මල්ලියෝ දිගටම ලියන්න

      Delete
    2. තෑන්කූ වේවා අක්කෙ!

      Delete
  2. මගෙ එකත් දාහන්කො බං ජොලියට වගේ.... ලින්ක් එක ඔයා දන්නව නේ... :)

    ReplyDelete
    Replies
    1. අනේ බස්සියේ ඔයාගේ එක මේකේ තියෙන්නෙම ඕනේ,මං ඵලොව් කරපු ඔක්කොම දාලා තියෙන්නේ

      Delete
  3. මගේ එකත් දාන්නකො අක්කෙ
    http://malmallk.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා මල්ලි

      Delete
  4. මටත් ඉඩ තියෙයිද මන්ද? මෙන්න මගේ බ්ලොග්ස්පොට් එක.
    http://seemithanawathuma.blogspot.com/

    ReplyDelete
  5. මගේ එකත් ඇඩ් කරන්න නංගී.
    www.sandunsevana.blogspot.com
    ස්තූතියි!!

    ReplyDelete
  6. අක්කියෝ !!
    මගේ එකත් එල්ලමුද කොහෙහරි ඉඩ තියෙන තැනක් බලලා.

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා මල්ලි ..

      Delete
    2. තැංකූ අක්කෝ......

      Delete
    3. කෝ නෑනේ.............. :'( :'(

      Delete
    4. තියෙනවා පහල 25 යි පේන්න දාලා තියෙන්නේ ,දන් සති 4 කින් ලියලා නැහැනේ ,, ලියන්න හෙටම එකක්

      Delete
    5. රෝහල් ගතව ඇඳක වැතිර සිටින අතරේ මොනව ලියන්නද අෆ්ෆා, අලුත් දෙයක් ඉගෙනගන්නම ඕනේ අනිත් අයට බෙදලා දෙන්නනම්. දන්න දේවල් ලිව්වා. මම ලියපු නැති, ඒත් මම දන්න අනිත් ඒවා, වෙනවෙන අය ලියලා. ඒනිසා මේදවස් වල මොනවත් නෑ.

      බලමු, හැකි ඉක්මනින් මොනවාහරි ලියන්නම්.

      Delete
    6. මං දන්නේ නැහැ ඔයා අසනීපෙන් බව,,ඉක්මනට සනීපවෙන්න ගයාන් .

      Delete
    7. මගේ බ්ලොග් එක " PiRe Computer Helps" මම අද වෙනස් කලා "පිරේගේ අච්චාරුව" කියලා.

      පරිගණක කතා විතරක් නෙවෙයි හැම දෙයක්ම වගේ මිශ්‍ර වෙන නිසා එහෙම හොඳයි කියලා හිතුණා. සින්ඩියේ පෙන්නන්නෙ පරණ නම. ඒක වෙනස් කරන්න පුලුවන්ද?

      Delete
    8. ඒ, දැනුයි දැක්කේ. ගැමුණු ගජබා දෙකේම මාව දාලා. එකකින් අයිං කරලා වෙන කෙනෙකුට ඒ අවස්ථාව දෙන්න.
      ඉතුරු එකට අලුත් නම දාන්න පුලුවං ද කියලත් බලන්න හොඳේ!!!

      Delete
    9. හරි ගයාන්, මන් ඒක හදන්නම්, බ්ලොග් එකේ පැරකුම් රෝල දාන්න බැහැ ,මොනාද වෙලා අනේ

      Delete
  7. සිප්සලත් දාන්න ඔන එහෙනම්.... සයිබර් අවකාශයේ සිංහල බ්ලොග් වලට තැනක් දෙන්න ගන්න ඔයාගෙ උත්සහයට ස්තූතියි.
    http://sipsala.blogspot.com

    ReplyDelete
  8. @tv ලංකාව .. ඔන්න දැම්මා

    ReplyDelete
  9. Replies
    1. ලින්ක් එක එවන්න ඔමාලි මන් දාන්නම්

      Delete
  10. අපූර්වි,

    අපිත් කැමතියි ඔබ සමග එකතු වෙන්න. හැකි නම් අපිටත් ඉඩක් දෙන්න.
    http://kurutugegeepawra.blogspot.com/

    අපි කුරුටු ගෑ ගී පවුරෙන්

    ReplyDelete
    Replies
    1. ගී පවුර @ඔන්න එකතුකලා ,, ඔයා දන්න අලුතෙන් පටන් ගත්ත අය ඉන්නවා නම් එයාලව දැනුවත් කරන්න ඉදිරියේදී කෝර්ඩ් එකක් හදන්නම් හැමෝටම පහසු වේවි

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. හතර වරං...... මගෙ එකත් දාන්ටකො අනේ... දානව නේහ්...
    ඔන්න බෑ කියන්න එහෙම බෑ....
    http://awanhala.blogspot.com

    ReplyDelete
  13. මගේ එකත් දාන්නෝ....................................................
    http://dinushaarea.blogspot.com/

    ReplyDelete
  14. මහේෂ් @ දිනුෂ ඔන්න දෙකම ඇතුලත් කළා .

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා... එළ ම තමා

      Delete
  15. මාවත් දාන්ඩෝ
    http://pinthorawick.blogspot.com/

    ReplyDelete
  16. චමින්ද @ඔන්න ඇතුලත් කළා,දිගටම ලියන්න චමින්ද

    ReplyDelete
  17. තෑන්ක්ස් අක්කියෝ............

    ReplyDelete
  18. කරන වැඩේ අගය කරනවා....ඉදිරියටත් කරන් යන්න.......

    බ්ලොග් එක බලලාම අපි ගැනත් තීරණයක් ගන්නකෝ :)

    http://dhesithakasatahan.blogspot.com/

    ReplyDelete
  19. @දෙසිතක සටහන් ,

    දිගටම ලියන්න ඔයාගේ බ්ලොග් එක ඇතුලත් කළා ,,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි :)
      …අනිවා දිගටම ලියනවා..........

      Delete
  20. අනෙ මගේ එකත් ^_^
    cjzzone.blogspot.com

    ReplyDelete
  21. @ආදරය හීනයක් හොදයි ඔන්න එකතු කළා

    ReplyDelete
  22. රෝසි @ ok, දිගටම ලියන්න

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. http://supiriwedak.blogspot.com/ අපිටත් චාන්ස් එකක් තියෙනවයි ?

    ReplyDelete
  25. http://tharinduketipe.blogspot.com/
    දෙකක් දැම්මට අව්ලක් නැහැනේ

    ReplyDelete
  26. @තරිඳු ,, 10ක් හරි ලියනවනම් ලියමු අපි ,,ඔන්න දෙකම එකතු කරගත්ත
    ඉහළ තියෙන htmal කෝර්ඩ් එක හැකිනම් එක් කරගන්න

    ReplyDelete
  27. ඔමා, ඔයාගෙ බ්ලොග් එක බලල තමයි මාත් වපුරන්න පටන් ගත්තෙ. මෙන්න මගෙ ඉපනැල්ල.
    http://ipanella.blogspot.com/

    ReplyDelete
  28. @සුප්‍රියා හි හි ,ඔන්න add කළා ,ලියන්නයි තියෙන්නේ , ඉදගෙන

    ReplyDelete
    Replies
    1. ඔව් ඔමා ලියන්න තියෙනවනම් කන්න බොන්න නැතත් අවුලක් නැහැ. ඉදගෙන.

      Delete
  29. මාවත් ඇඩ් කරගන්නෝ........
    http://history-worldandceylon.blogspot.com/

    ReplyDelete
  30. @ගවේෂක ඔන්න add කළා

    ReplyDelete
  31. ඉඩ ඇති තැනක මාවත් එල්ලලා දාන්න නගෝ..

    http://driverkolla78.blogspot.com/

    ReplyDelete
  32. @ඩ්‍රයිවර් ok ,ඔන්න දැම්මා

    ReplyDelete
  33. ස්තූතියි අපූර්වි...තිඹිරි ගෙයත් මම දාගන්නම්..

    ReplyDelete
  34. මාවත් ඔය කොහේ හරි එල්ලන්නකෝ............

    https://vikumperera.blogspot.com

    ReplyDelete
  35. විකුම් @ඔන්න එල්ලුවා

    ReplyDelete
    Replies
    1. තැන්කිව් තැන්කිව්......

      ඔන්න මාත් තිබිරිගේ එල්ල ගත්තා මගේ එකේ....

      ජය වේවා.........

      Delete
  36. ඔන්න ඇතුලත් කළා @නිදහස් අදහස්

    ReplyDelete
  37. අනෙ අක්කෙ පුලුවන්නම් මගෙ එකත් දාන්නකෝ.. http://edupluslanka.org

    ReplyDelete
  38. නවින් @ඔන්න ඇතුල් කළා මල්ලි ගජබා බලකායට හි හි දිගටම ලියන්න

    ReplyDelete
  39. එන්න ... සතුට විදින්න ...
    http://fantaghiro1.blogspot.ae/

    ReplyDelete
  40. ඉඩ තියෙයි නම් මගේ එකත් එල්ලන්නකෝ කොහේ හරි

    http://drweerakoon.blogspot.com/

    ReplyDelete
  41. මගේ එකත් පුළුවන් නම් ඔය කොහෙන් හරි තියන්න
    http://nimmnaya.blogspot.com/

    ReplyDelete
  42. http://dulageadawiya.blogspot.com
    මේකත් දැම්මානම්...

    ReplyDelete
    Replies
    1. හරි මල්ලියෝ ඔන්න දැම්මා

      Delete
  43. මෙන්න මගෙ බොග.. :)
    http://nawaadahas.blogspot.com/

    මේකත් ඇඩ් කරන්නකො පුලුවන්නම්..
    http://polymerprocess.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හරි ඔන්න ඇතුල් කළා දෙකම

      Delete
  44. http://piyapathdenna.blogspot.com/
    ඉඩ ඇති තැනක මාවත් එල්ලලා දාන්න කෝ !

    ReplyDelete
    Replies
    1. ඔන්න එල්ලුව උමේෂ්

      Delete
  45. අක්කෙ මගෙ එකත් ඔය කොහෙන් හරි දාන්නකො
    http://slstagedrama.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔන්න ගැමුණු බලකායේ උඩම ඉන්නවා දිලිසි දිලිසි

      Delete
  46. මගෙ බ්ලොග් එකත් ඔය අස්සකින් ඔබන්නකෝ
    http://softwarelanthaya.blogspot.com

    ReplyDelete
    Replies
    1. නිපුණත් ,
      අහමු දකිමුත් ගැමුණු බලකායේ දැම්මා හොදේ පරක්කු උනාට සොරි

      Delete
  47. මගෙ බ්ලොග් එකත් දමන්න.මමත් මේ පැත්තෙ එන්නම්.මටත් ඔය කවි එහෙම ගැටගහගත්තැහැකි.
    http://ahamudhakimu.wordpress.com/

    ReplyDelete
  48. මොනරියේ ඔන්න ගැමුණු බලකායේ දැම්මා

    ReplyDelete
  49. මේකත් කොහෙං හරි එල්ල ගත්තනං..
    http://rasthiyaduvak.blogspot.com

    ජය වේවා..

    ReplyDelete
  50. ඔන්න අපූර්වි තිඹිරි ගෙයට ගොඩවැදුනා මාත්. එහෙනම් මගේ බ්ලොග් එකත් එකතුකරගන්නවදෝ...?

    http://masandumal.blogspot.com/

    ReplyDelete
  51. මනෝෂ්@ඔන්න ගැමුණු බලකායේ එල්ලුවා දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අපූර්වී..

      Delete
  52. සිංඩියට මාව දාගත්තට ඔයාට ගොඩක් ස්තූතියි. ඒත් පොඩි ප්‍රශ්නයක්. මගේ බ්ලොග් එකේ අලුතින් පෝස්ට් දැම්මට අනේ ඒවා මේකෙ අප්ඩේට් වෙලා නෑනෙ.උදවු කරනවදෝ..

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට එහෙම වෙනවා, පරක්කු වෙලා හරියනව, සමහර බ්ලොග් වල ඔය ප්‍රශ්නේ තියෙනවා, ඔයාගේ ගැටලුව දැන් විසදිලාද

      Delete
  53. ඔන්න මමත් කමෙන්ට් එක දැම්මා. මගේ එකත් තරහ නැතුව අඩ් කරන්න හොඳේ.
    http://prathiwadhiya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔන්න add කළා , ගජබා රෙජිමේන්තුවට

      Delete
  54. මටත් ඉඩක් ලැබේවිදෝ නගේ........
    http://0714468.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔන්න ගජබා රෙජිමේන්තුවේ එල්ලුවා

      Delete
  55. ඔබට කරදරයක් නොවේ නම් මටත් ඉඩක් ලබා දෙන්න.
    http://sithumsihinas.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔන්න පැරකුම් බලකායේ එල්ලුවා දිගටම ලියන්න

      Delete
  56. http://cvpsur.blogspot.com

    මේ මළදානෙත් එල්ලයිද දන් නෑ...

    ReplyDelete
  57. ඔයාගේ හිතේ මට තාමත් ඉඩක් තියනවා නේද.......? ඕමායෝ...... අද තමයි.....ඔයාව හරියට study කලේ.....thanks මාව එල්ලලා තියා ගත්තට .....

    ReplyDelete
  58. අනේ මගේ බොගත් දාන්ඩෝ......
    http://redaousl.blogspot.com

    ReplyDelete
  59. http://kavikaarasithijaima.blogspot.com/

    මටත් ඉඩක් දෙනවද?

    ReplyDelete
  60. අපිටත් ඉඩක් තියද අක්කියෝ............http://malliya4u.blogspot.com/

    ReplyDelete
  61. මේ මාවත් ගන්නවදෝ ...
    http://dilagelokaya.blogspot.com/

    ReplyDelete
  62. මේකත් එකතු කරන්නකෝ
    http://malpaara.blogspot.com/

    ReplyDelete
  63. නැත්නම් අහිතක්.. දෙන්න පොඩි ඉඩ කඩක්.. මේ කලා හිතටත්- අපූරුයි වැඩේ අපූර්වී..
    https://www.blogger.com/blogger.g?blogID=2880841669597059750#allposts

    ReplyDelete
  64. http://rltechzone.blogspot.com/ මවත් දාන්නකෝ අනේ

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා "පැරකුම් බලකායට "

      Delete
  65. මගෙ එකත් දාන්නකෝ අක්කි
    .
    bsetup.blogspot.com

    ReplyDelete
    Replies
    1. පැරකුම් බලකායට දැම්මා ඔන්න :D

      Delete
  66. http://ahinsakya.blogspot.com/
    මේකත් දාලා දෙන්නකෝ අක්කේ

    ReplyDelete
    Replies
    1. ඔන්න පැරකුම් බලකායට දැම්මා

      Delete
  67. ඉඩ තියේ නං මගේ එකත් දාන්න ..... මෙන්න ලින්ක් එක
    http://sihina11.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔන්න ගජබා රෙජිමේන්තුවේ එල්ලුවා

      Delete
    2. බොහොම ස්තූති ^_^

      Delete
  68. මගේ එකත් දානවනම් බොහොම එල :D

    http://horagesithuwili.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා පැරකුම් බලකායට

      Delete
    2. නියමයි :) ඉස්තුති වේවා :)

      Delete
  69. මේකත්..... :)
    http://beyond-the-galaxy.blogspot.com

    ReplyDelete
  70. එලස් ඔන්න පැරකුම් බලකායේ එල්ලුවා

    ReplyDelete
  71. මගෙ බ්ලොග් එකත් එකතු කරල දෙන්න :)
    http://managepintharuwa.blogspot.com/

    ReplyDelete
  72. මගේ බ්ලොග් එකත් පුලුවන් නම් දාලා දෙන්න. ඊමේල් දෙකටම දැම්මා තාම හරිගියේ නෑ මගෙ හිතේ, ඔන්න එහෙනම් කමෙන්ට් එකකුත් දැම්මා. :)))

    http://silverline-chamara.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බ්ලොග් එක [පැරකුම් රෝලේ එල්ලුවෝ

      Delete
  73. ඉඩ තියනවා නම් මේකත් එල්ලගන්න.....

    http://asamathjaathiya.blogspot.com/

    ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ගැමුණු බලකායට එල්ලුවෝ

      Delete
  74. http://warnakulakaya.blogspot.com/

    ReplyDelete
  75. මගේ බ්ලොගේ :
    http://kolambagamaya.blogspot.co.uk/

    ReplyDelete
    Replies
    1. ඔන්න අයියේ ගැමුණු බලකායේ එල්ලුවා

      Delete
  76. http://mallepol.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔන්න ගැමුණු බලකායේ

      Delete
  77. පිං අතේ වැඩක්. හොඳයි කියල හිතෙනවා නම් මගෙ බ්ලොග් එකත් ඇතුල් කරන්න.

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක දාන්න අමතක වුනානෙ - http://gimanhalablog.blogspot.com/

      Delete
    2. ඔයත් පැරකුම් බලකායේ

      Delete
  78. Replies
    1. එලස් රෙඩා පැරකුම් බලකායේ එල්ලුවා හොදේ

      Delete
  79. ඔමායා, ''අරක මේක'' කියන්නෙ මගේ බ්ලොග් එක. ලින්ක් එක හරිද මන්දා? එච්චර තේරෙන්නේ නැහැ. ස්තුතියි ගොඩාක්.

    "http://jaymmp.blogspot.com

    ReplyDelete
  80. ගස්ලබු කන්න කැමති කට්ටියට දෙමු ද?
    http://gaslabba.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔන්න පැරකුම් බලකායේ එල්ලුවා කෙහෙල්මල් ලබ්බ ,,දැන් ඉතින් ලියහන් ඉදගෙන :)

      Delete
    2. අපි නම් ලියන්නෙ නැගගෙන (ගස්ලබු ගහේ ) හෙහ් හෙහ් හේ.. තැන්කූ වේවා..!

      Delete
  81. jaymmp ගැමුණු සෙට් එකේ එල්ලුවා හොඳේ

    ReplyDelete
  82. අපූර්වි මොකෝ මේ කඩුවක් දික් කොරගෙන.. මගේ පඩන්ගුවත් එල්ලනවද ?? ජයවේවා....
    http://padanguwa.blogspot.com/

    ReplyDelete
    Replies
    1. සජ්ජා @ එකෙම්ම ඈ , පැරකුම් බලකායේ එල්ලුවා ඔන්න

      Delete
  83. මම බ්ලොග් කියවන්න පරන උනාට ලියන්න අලුත් කෙනෙක් ඔන්න මගේ ලින්කුව http://madthoughtful.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔන්න ගැමුණු බලකායේ දැම්මා,, දිගටම ලියමු

      Delete
  84. මාත් කැමතියි තිඹීරිගෙට වෙලා එල්ලි එල්ලි ඉන්න
    http://maliyagesatahana.blogspot.com
    මාවත් රෝලට දාන්ඩෝ...

    ReplyDelete
    Replies
    1. මලිත් @ ගැමුණු බලකායේ එල්ලුවා එල්ලිලාම ඉන්න

      Delete
  85. තිඹිරිගේ කෝර්ඩ් එක දාගන්න ඔයාලත් එතකොට එන්න ලේසියි

    ReplyDelete
  86. Replies
    1. ගැමුණු බලකායේ එල්ලුවා

      Delete
  87. PLEASE ADD ME THEN WE WILL SEE BEST
    THANKS
    http://www.blogger.com/profile/10474988638892848389

    ReplyDelete
    Replies
    1. ඔන්න ගැමුණු බලකායේ දැම්මා,,, හැබයි තාම පෝස්ට් එකක් ලියලා නැහැ නේද,, ලියන්න ලියන්න

      Delete
  88. පුලුවන් නම් මගේ බ්ලොග් එක්ත් දාලා දෙන්න ලොකු උදව්වක්

    පුරුදු ආකාසේ

    http://purudu-akaase.blogspot.com/

    aravindaprsamarasinghe@gmail.com

    ReplyDelete
    Replies
    1. ඔන්න එල්ලුවා ගජබා එකේ,, ලියන්න දිගටම

      Delete
  89. http://gabablogshere2.blogspot.com/

    මටත් පොඩි සප් එකක් දෙන්ඩෝ :)

    ReplyDelete
  90. mavath add karandoo...
    සිංහල බ්ලොග්ගල
    sinhalabloggala.blogspot.com

    ReplyDelete
  91. mavath add karandoo...
    සිංහල බ්ලොග්ගල
    sinhalabloggala.blogspot.com

    ReplyDelete
  92. http://syberheartblog.blogspot.com/ ඊ මේලයකුත් එව්වා. මගේ සයිබර් හදවතත් තිඹිරිගෙයි රෝලට එකතු කරගන්න

    ReplyDelete
  93. https://rathuhithuwakkaraya.wordpress.com
    ඊයකුත් විද්දා. හිතුවක්කාර ජීවිතයකට පොඩි ඉඩක් වෙන්කරගන්න.

    ReplyDelete
    Replies
    1. මගේ නම පෙන්නන්නේ ඉංග්‍රීසියෙන්. ඒක සිංහලට දාගන්න බැරිද

      Delete
    2. මං හිතන්නේ වර්ඩ් ප්‍රෙස් නිසා බැරුව ඇති,

      Delete
  94. http://sinhalahackz.blogspot.com
    පුළුවන් නම් මේකත් දාන්න.....

    ReplyDelete
  95. http://sinhalahackz.blogspot.com
    පුළුවන් නම් මේකත් දාන්න.....

    ReplyDelete
    Replies
    1. හරි තිවංග ඔන්න එල්ලුවා

      Delete
  96. යා ෂා ටත් ඉඩක් ලැබෙයිද මංදා...?

    yasha88.blogspot.com
    yasha88.wordpress.com

    ReplyDelete
  97. http://sugv.wordpress.com
    මේ ලින්ක් එකත් එක් කරගන්න

    ReplyDelete
  98. පුලුවන්නම් මගෙ බ්ලොග් එකත් දාන්න අක්කේ.....
    http://hudekalasithuwili.blogspot.com/

    ReplyDelete
  99. ඔන්න මගේ එකත් ඉඩ තියන තැනකින් එල්ලන්ටකෝ.......

    ReplyDelete
  100. ඔන්න අනේ මාවත් එල්ලගන්නකෝ

    ReplyDelete
  101. http://basnagalamv.blogspot.com/
    ඉඩකි තියනවනං මේකත් එල්ල ගන්නකෝ අනේ

    ReplyDelete
  102. http://nokieekatha.blogspot.com
    මේ කතා එල්ල ගන්නව නං තුති

    ReplyDelete
  103. http://nokieekatha.blogspot.com
    මේ කතා එල්ල ගන්නව නං තුති

    ReplyDelete
  104. http://dasathasarisara.blogspot.com/
    තැපෑලෙනුත් ලින්ක් එක එවවා.මෙතනත් දැම්මා.

    ReplyDelete
  105. ඔන්න එල්ලුව ආයිබං...
    http://otukatha.blogspot.com/

    ReplyDelete
  106. hey omaya please add mine
    ඉයන්ගේ අඩවිය
    lankanian.blogspot.com
    Tks

    ReplyDelete
  107. මගේ එකත් එකතු කරන්නකෝ
    www.apiwe.blogspot.com

    ReplyDelete
  108. ඉඩක් ගන්න පුලුවන් නේ...

    බ්ලොක් ගලක් උඩ කලු ගලක් http://blockkalugal.blogspot.com

    ReplyDelete
  109. පුලුවන්නම් මගෙ බ්ලොග් එකත් දාන්න අක්කේ.....
    http://vigasapuwath.blogspot.com

    ReplyDelete
  110. ඉඩක් තියෙනවනම් මගේ එකත් රෝලට දාගන්න
    newsinhalife.blogspot.com

    ReplyDelete
    Replies
    1. පුලුවන් නම් මේකත්.

      කැරකෝප්පුව www.karakoppuwa.blogspot.com

      Delete
  111. ඔන්න අක්කේ ඊයක් නෙමෙයි දෙකක්ම විද්දා මගේ එකත් කොහේ හරි මුල්ලක බාගෙට හරි එල්ලන්න ඊයේ පෙරේදා හැදුවේ.නිදිමරාගෙන කෙටුවා කෙටිල්ලක් අස් රතු වෙලා මගේ දැන්

    ReplyDelete
  112. This comment has been removed by the author.

    ReplyDelete
  113. යාලුවනේ මට පොඩි ලෙඩක් තියනවා එක සනීප කර ගන්න ක්‍රමයක් කියන්නකෝ මට template සතියෙන් සතියට මාරු කරන්න ඕනේ අන්තිමට එක නැවතුනේ අටම්පහිය අයියගේ හුප්පදේ අහගෙන තමා දැන්නම් හරි වගේ දැනට 30 විතර මාරු කළා ඇවිල්ලම බලන්නකෝ http://topnetsystem.blogspot.com/

    ReplyDelete
  114. බ්ලොග් අඩවිය සින්ඩියට ඇතුලත් කිරීම

    බ්ලොග් අඩවියේ නම - වල්පල්
    ලින්ක් එක - http://magewalpal.blogspot.com/

    ReplyDelete
  115. පහතින් තියෙන්නේ මගේ බ්ලොග් අඩවිය ලිපිනය. ඔබේ අඩවියට එය එකතු කරගන්නයි හොයාගෙන ආවේ.
    http://nimnyakatanivi.blogspot.com.au/

    ReplyDelete
  116. ඔමා මාත් අමුණගන්ට.
    ලේ පාට හීන. lepataheena.blogspot.com

    ReplyDelete
  117. https://nenapiyasa12.blogspot.com/

    ane mage ekath dala dennako

    ReplyDelete
  118. ඉඩක් තියන තැනක් බලලා මගෙ එකත් දානවද පුලුවන් නම්

    http://wasanthayatapera.blogspot.com/
    :) :)

    ReplyDelete
  119. Add me too... :)

    http://rideegeththama.blogspot.com/

    ReplyDelete
  120. http://sudupoosa91.blogspot.com/
    Add me

    ReplyDelete

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං