Tuesday, 11 August 2015

මහා අබසරණ ජාතකය




තවදැ එක් සමයෙක්හි මොහොල් ගස් පැළවනාහ. පැළවුණාවූ මොහොල් ගස් මස්තකයෙහි කැදැළි තැනූ ධවල කපුටුවෝ අං ඇති ගැරඬින් හා සහවාසය කරනා හ. එකල්හි මිහිඳු රජපසයා කනිටු සොයුරු ගොටුඅබයා කල්පනාවෙහි නිමග්නවැ වසන්නේ "මෙවන් වූ භීම සමයෙක්හිදී දැ නොවතු නම් කවර කලෙක මා රජසබයටැ ගිය මනා වේදැ?"යි සිතා මෙ පවත් එසැණෙහිම සසිරි බර මෙ සිරිලක දනව්වක් පසල් දනව්වක් පාසා පතුරුවනු පිණිසැ ස්වකීය වන්දිභට්ට වූ අනඳ ජයසීහයා ලවා 'ද්වේශය' නම් වූ තල් පතෙක් කරවනා හ.

අවුරුද්දක්  පරණ  බ්ලොග් පෝස්ට් එකක් අද තමයි දැක්කේ, ඔයාලත් පෝස්ට් එක සම්පුර්ණව කියවන්න මෙතනින්  යන්න 

ඔයත් එන්න

Related Posts Plugin for WordPress, Blogger...

මං

My photo

මගේම ඇස් වලින් ලෝකය දකිමින්, හුදෙකළාවට තුරුළුව දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි.ගමේ කෙල්ලෙක් නෙමේ රජකුමාරියක් මං